අපේ Facebook page වල follower base එක වැඩි කරගන්න අපි හැමෝම කැමති. හැබැයි ගොඩක් වෙලාවට මේකට ලොකු වියදමක් කරන්න වෙනවා. හැබැයි අපි ඔයාට කියන මේ method එකෙන් නම් රුපියල් 1500 කට වගේ අඩු ගාණකට followers ලා 4000ක් විතර ගන්න පුළුවන්. හැබැයි මේ followers ලා කවුරුත්ම fake අය නෙමෙයි. අපිට හම්බෙන හැම follower කෙනෙක්ම original active අය.
ඉතින් මේ method එක ගැන තවත් විස්තර හරියටම දැනගන්න video එක බලන්න.