ලංකාවේ ගන්න තියන low budget හොදම mic එක!


ඔයා content creator කෙනෙක් නම්, එහෙමත් නැත්නම් content create කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම්, ඔයා හොඳින්ම දන්නවා quality mic එකක් කියන්නේ ඔයාට කොච්චර important දෙයක්ද කියලා. Content creator කෙනෙක් විතරක් නෙවෙයි, ඔයා online teaching කරන කෙනෙක් නම්, online business, meeting කරන කෙනෙක් නම් quality mic එකක් ගොඩක්ම වැදගත්. 

ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ mics ගොඩක්ම මිලෙන් වැඩි. ලංකාවේ හොද mic එකක් සාමාන්‍යයෙන් රුපියල් 15 000 විතර වෙනවා අඩුම. ඉතින් අපි මේ කියන්න යන්නේ ඒ වගේ budget එකක් නැති කෙනෙකුට budget friendly perfect mic එකක් ගැන. 

මේකේ මිල රුපියල් 2000 ටත් අඩුයි වගේම order කරන්න තියෙන්නේ අපි හැමෝම දන්න Daraz එකෙන්. මේ වගේ පොඩි මුදලකට ඔයාට ලැබෙන product එක නම් perfect කියන්න පුළුවන්. මොකද ඔයාට mic එකක් නෙමෙයි mic දෙකක්ම මේ package එකෙන් ලැබෙනවා. Vlogs, interviews කරන කෙනෙක්ට උනත් හොදට ම ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි  ගොඩක්ම elegant  looking case එකක ගොඩක් protective විදියටයි මේ mic එක ඔයාට ලැබෙන්නේ. 

Mic එකේ full unboxing එකයි review එකයි වගේම තව වැඩි විස්තර දැනගන්න video එක බලන්න. මේ mic එක ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් tech gadgets menu එකට ගිහින් ඒකේ තියෙන link එකෙන් ලේසියෙන්ම මේ mic  එක order  කරගන්න පුළුවන්.



Post a Comment

Previous Post Next Post

🔒 Accept cookies

Click the button below to unlock this post.