ඔයා YouTube channel එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් උනත්, දැනටමත් channel එකක් තියන කෙනෙක් උනත් ඔයා මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ලංකාවෙදි YouTube channel number verification එක කරගන්න බැරි වෙන එක. එකෙන් ඔයාට thumbnail එකක් දානවා වගේ අත්‍යවශ්‍ය දේවල් කරන්න බෑ වගේම විනාඩි 15 වඩා වැඩි videos upload කරන්නත් බෑ.
ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම solve කරගන ඔයාගේ channel එකටත් number verification කරගන්න විදියක් දැන් තියනවා. මේක කරගන්නේ කොහොමද වගේම තවත් වැඩි විස්තර video එකෙන් ඔයාට බලාගන්න පුළුවන්.
Tags:
YouTube videos
